latest Post

Youtube වල නවතම Custom Face tracking tool එක


මෙම සේවාව මගින් ඔයාලට පුලුවන් YouTube වෙත Upload කරපු වීඩියෝ එකක තියෙන මුහුනක්, ලෝගෝ එකක් හෝ අංක තහඩුවක් වැනි දේවල් බොද කරල දාන්න.
මේ Tool එක මුලින්ම හඳුන්වල දුන්නේ 2012 දී . දැන් මේ ටූල් එක තිබ්බට වැඩිය වැඩි දියුණු වෙලා. ඔයාලට After Effects වගේ software use කරන්න ඕනේ වෙන්නේ නැ දැන් මොකද YouTube වලට පුළුවන් ඔයාල select කරන දේ track කරලා මුළු video එක පුරාවටම ඒ object එක බොඳ කරලා දන්න. අවශ්‍ය නම් ඔයාලට පුළුවන් manual selection එක move කරන්න resize කරන්න වගේ වැඩ කරන්න. පහල video එකෙන් බලාගන්න පුළුවන් ඔයාලට මේක ගැන වැඩිදුර විස්තර.





Share කරන්න අමතක කරන්න එපා ;-)

නිර්දේශිත පොස්ට් × +

0 comments :

Post a Comment